Tuesday, August 30, 2011

මුහුද....


ඒයි මුහුද මේ බලනවා
මං ඔහේ ඉස්සරහා හිටගෙන ඉන්නවා
ඔය දියරැල්ලක් තරම්වත් පලල නෑ මම
පේනවද ඔහේගේ දරදඩු සිතිවිලි වල සැරට
ම‍ගේ සමබරතාවය බිදෙන හැටි..
ඒයි මං ඔහේටයි කතා කරන්නේ
කිව්වේ බිදින්නයි කියලා
මට ඇහුම්කන් නොදී සිටිනා 
සන්සුන් ඉරියව්ව...

4 comments:

  1. සමහර අයට මොනවා කිව්වත් තමන් ඉන්න තත්වෙන් වෙනස් වෙන්න කැමති නැ නේද?

    ReplyDelete
  2. අම්ම ගහයි Bat එකෙන්! :)

    මම මුහුද වේ නම්, මම දැන්ම නවතිමි.
    ඔබේ සිනිදු දෙපා තවත් නොරිදවමි.
    එහෙත්, ඔබට සිසිල සදන කුඩා දිය රැල්ලක් වී ඔය දෙපා ළඟ නවතින්න අවසරද?

    ReplyDelete
  3. @දිෂාන්-- හි හි එහෙම නැහැ මතකද ඔයාගේ when we are alone on a starlit night නෝට් එක.. ඒක තාමත් මට හැමදාම බලන්න පුලුවන් තැනකින් තියෙනවා...සමහර අය නෙවෙයි හලෝ හැමෝම වෙනස් වෙනවා

    ReplyDelete
  4. @සමීර බලාගෙන මුහුද.. වතුර වගේ නෙවෙයි වෙරළ හරි රලුයි..
    ස්තුතියි!

    ReplyDelete