Wednesday, October 6, 2010

මල්ලී...

මල්ලී
රණ්ඩු කර කර හිටි
සරුංගල් හිත ගැට ගහලා
සිලි සිලි යේ සලිත වුණු ඔච්චම්
දඬු ක‍ඳේ බැඳලා
ලොකු නමක් තියෙන
දිග‍ට දිග පාරක් තියෙන
කකුල් හති වැටෙනකං
ඇවිදින්න වෙන
බෝඩිමක
දුක් විඳින්න නවත්තලා
මං ආවා
මහ වැ‍ස්සෙ තෙමි තෙමී
මුලු පාර පුරාම අහුරගෙන හිටි
මීදුමට තුරුළුවෙවී
අතීතය මහපොළවෙ වැදී
විසිරෙන්නට හැර
ගලා එන
ලබන මාසේ  බෝඩිං ගාස්තු ......

1 comment:

  1. ම්ම්ම්..
    මොනා කරන්නද පූරුවෙ කල පිනට

    ReplyDelete