Wednesday, October 6, 2010

මල්ලී...

මල්ලී
රණ්ඩු කර කර හිටි
සරුංගල් හිත ගැට ගහලා
සිලි සිලි යේ සලිත වුණු ඔච්චම්
දඬු ක‍ඳේ බැඳලා
ලොකු නමක් තියෙන
දිග‍ට දිග පාරක් තියෙන
කකුල් හති වැටෙනකං
ඇවිදින්න වෙන
බෝඩිමක
දුක් විඳින්න නවත්තලා
මං ආවා
මහ වැ‍ස්සෙ තෙමි තෙමී
මුලු පාර පුරාම අහුරගෙන හිටි
මීදුමට තුරුළුවෙවී
අතීතය මහපොළවෙ වැදී
විසිරෙන්නට හැර
ගලා එන
ලබන මාසේ  බෝඩිං ගාස්තු ......

2 comments:

  1. ම්ම්ම්..
    මොනා කරන්නද පූරුවෙ කල පිනට

    ReplyDelete
  2. Dear Publisher,
    We would like to welcome you to Sri lanka Bookmarking Site to submit your latest and old posts' links.
    You can improve your sites' Traffic rank to your blogs. This is a Newest Bookmarking Site from Srilanka.
    This is for specialy created, who are publishers from sri lanka. You can submit your links in following catogeries :- Local News,
    World News, Technology, Music and Entertaintment.
    Please follow a few simple guidelines to make this site a better place:
    * Quality Content: Is your story relevant to the site?
    * Link Directly to the Source: Save people time by linking directly to the original news story.
    * Search First: Avoid duplicate submissions by searching to make sure someone else has not submitted the story already.
    * Be Descriptive: You are the story editor, so explain what it is and why it is cool.

    Be first 100 Top users to our Site and Get more Traffic to your site.
    Visit Today Our site : http://sridigg.co.cc
    SriDigg

    ReplyDelete